Psalms 102:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එසේ වී ඇත්තේ, ඔබේ කෝපය හා උදහස නිසා ය; ඔබ මා උසස් කොට පහතට හෙළා ඇති නිසා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ බිම වැලපීමෙන් මිශ්‍රකෙළෙමි. මක්නිසාද ඔබ මා ඔසවා පහතට හෙළූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ වී ඇත්තේ, ඔබේ කෝපය හා උදහස නිසා ය; ඔබ මා උසස් කොට පහතට හෙළා ඇති නිසා ය.