Psalms 102:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස, මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
මෙය මතු එන පරම්පරාව උදෙසා ලියනු ලබන්නේය. මවනු ලබන සෙනඟක්ද ස්වාමීන් ට ප්‍රශංසාකරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස, මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේ වා!