Psalms 102:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණෝ සිය ශුද්ධස්ථානයේ සිට පහත බැලූ සේක; එතුමාණෝ ස්වර්ගයේ සිට පොළොව දෙස බැලූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍ය වර්ගයන්ද රාජ්‍යවල්ද ස්වාමීන් ට මෙහෙකිරීමට එකට රැස් වූ කල,
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණෝ සිය ශුද්ධස්ථානයේ සිට පහත බැලූ සේක; එතුමාණෝ ස්වර්ගයේ සිට පොළොව දෙස බැලූ සේක.