Psalms 102:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජනයෝ සියොන්හි දී සමිඳුන්ගේ නාමයත් ජෙරුසලමේ දී එතුමන්ගේ ප්‍රශංසාවත් පළ කරන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හිරකාරයාගේ සුසුම්ලීම අසන්ටත් මරණයට නියමවූවන් මුදන්ටත්
Sinhala SNRV (New Revised Version 2018)
ජනයෝ සියොන්හි දී සමිඳුන්ගේ නාමයත් ජෙරුසලමේ දී එතුමාණන්ගේ ප්‍රශංසාවත් පළ කරන්නෝ ය.