Psalms 102:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආදියේ දී ඔබ පොළොවේ පදනම ලූ සේක. අහස් ගැබ ඔබේ දෑතින් සාදන ලද්දේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක; ආකාශය ඔබගේ අත් වැඩය වේ.
Sinhala SNRV (New Revised Version 2018)
ආදියේ දී ඔබ පොළොවේ පදනම ලූ සේක. අහස් ගැබ ඔබේ දෑතින් සාදන ලද්දේ ය.