Psalms 102:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම මහා හඬින් සුසුම්ලමින් සිටිමි. මාගේ ඇටකටු හමට ම ඇළී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ සුසුම්ලීමේ ශබ්දය නිසා මාගේ ඇට මසට ඇලෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
මම මහා හඬින් සුසුම්ලමින් සිටිමි. මාගේ ඇටකටු හමට ම ඇළී ඇත.