Psalms 102:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම මරු කතරේ වසන කරවැල් කොකෙකුට සමාන වෙමි; මම පාළු තැන්හි වසන බකමූණෙකු මෙන් වෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම වනයේ කරවැල්කොකෙකු සමානවෙමි; පාළු තැන්හි වසන බකමූණෙකු මෙන් වෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම මරු කතරේ වසන කරවැල් කොකෙකුට සමාන වෙමි; මම පාළු තැන්හි වසන බකමූණෙකු මෙන් වෙමි.