Psalms 102:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම නොනිදා සිටිමි; වහල උඩ තනි ව වැලපෙන කුරුල්ලෙකුට සමාන වෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම නිදා නොගෙන වහල පිට තනිව සිටින ගේකුරුල්ලෙකු සමානවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම නොනිදා සිටිමි; වහල උඩ තනි ව වැලපෙන කුරුල්ලෙකුට සමාන වෙමි.