Psalms 103:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ සිත, සමිඳුන් පසසන්න; හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත්ගේ ගීතයකි. මාගේ ආත්මය, ස්වාමීන් ට ප්‍රශංසා කරව; මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න; හද පත්ලෙන් ම එතුමාණන්ගේ ශුද්ධ නම පසසන්න.