Psalms 103:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමන් පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ගේ රාජ්‍යයේ සියලු තැන්හි තිබෙන උන්වහන්සේගේ සියලු කර්මාන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය ස්වාමීන් ට ප්‍රශංසා කරව.
Sinhala SNRV (New Revised Version 2018)
සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමාණෝ පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න.