Psalms 104:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කුරුල්ලෝ ඒ ගස්වල කූඩු සාදාගනිති. මාන කොක්කු දේවදාර ගස් මුදුන්හි කැදලි තනාගනිති.
Sinhala Bile - Revised Old Version (SROV)
එහි කුරුල්ලෝ කූඩු සාදාගනිති. මානකොකාගේ ගෙය නම් දේවදාර ගස්ය.
Sinhala SNRV (New Revised Version 2018)
කුරුල්ලෝ ඒ ගස්වල කූඩු සාදාගනිති. මාන කොක්කු දේවදාර ගස් මුදුන්හි කැදලි තනාගනිති.