Psalms 104:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක; බැස යා යුතු වේලාව හිරු දනියි.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ කාල විශේෂ පිණිස සඳ සෑදූසේක. සූර්යයා තමාගේ බැසයාම දනියි.
Sinhala SNRV (New Revised Version 2018)
මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක; බැස යා යුතු වේලාව හිරු දනියි.