Psalms 104:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සිංහ පොව්වෝ ගොදුරට සිහ නද කරති. උන් දෙවිඳුන්ගෙන් ගොදුරු ඉල්ලති.
Sinhala Bile - Revised Old Version (SROV)
තරුණ සිංහයෝ ගොදුරු ගැන ගර්ජනාකරමින්, දෙවියන්වහන්සේගෙන් කෑම ඉල්ලති.
Sinhala SNRV (New Revised Version 2018)
සිංහ පොව්වෝ ගොදුරට සිහ නද කරති. උන් දෙවිඳුන්ගෙන් ගොදුරු ඉල්ලති.