Psalms 104:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් මිනිසා, සවස දක්වා වැඩ කරන පිණිස නික්ම යයි.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයා සවස දක්වා තමාගේ කර්මාන්තයටත් වැඩටත් නික්ම යයි.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් මිනිසා, සවස දක්වා වැඩ කරන පිණිස නික්ම යයි.