Psalms 104:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අර තිබෙන්නේ සුවිසල් සාගරය! එහි ලොකු කුඩා සත්ත්වයෝ ගණන ඉක්මවා සැරිසරති.
Sinhala Bile - Revised Old Version (SROV)
අන්න මහත්වූ විශාලවූ මුහුද, එහි කුඩා මහත් සත්වයෝ අසංඛ්‍ය ගණන් හැසිරෙති.
Sinhala SNRV (New Revised Version 2018)
අර තිබෙන්නේ සුවිසල් සාගරය! එහි ලොකු කුඩා සත්ත්වයෝ ගණන ඉක්මවා සැරිසරති.