Psalms 104:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහි ඔබමොබ නැව් යාත්‍රා කරයි; ඔබ මැවූ ලෙවියාතන් නම් මුහුදු සර්පයා එහි ක්‍රීඩා කරයි.
Sinhala Bile - Revised Old Version (SROV)
එහි නැව් යති; එහි ක්‍රීඩාකරන්ට ඔබ සෑදූ ලෙවියාතන් එහි සිටියි.
Sinhala SNRV (New Revised Version 2018)
එහි ඔබමොබ නැව් යාත්‍රා කරයි; ඔබ මැවූ ලෙවියාතන් නම් මුහුදු සර්පයා එහි ක්‍රීඩා කරයි.