Psalms 104:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
උන්ගේ කෑම නියම කලට ලබන පිණිස උන් සියලු දෙන ඔබ දෙස බලා සිටිති.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්ගේ කෑම සුදුසු කාලයේදී ඔබගෙන් ලබන පිණිස උන් සියල්ලෝ ඔබ දෙස බලා සිටිති.
Sinhala SNRV (New Revised Version 2018)
උන්ගේ කෑම නියම කලට ලබන පිණිස උන් සියලු දෙන ඔබ දෙස බලා සිටිති.