Psalms 104:32 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණන් පොළොව දෙස බලන කල එය කම්පා වේ; කඳු ස්පර්ශ කරන කල ඒවායින් දුම් නඟියි.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ පොළොව දෙස බලන කල එය කම්පාවේ; උන්වහන්සේ කඳු ස්පර්ශකරන කල එයින් දුම් නගියි.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණන් පොළොව දෙස බලන කල එය කම්පා වේ; කඳු ස්පර්ශ කරන කල ඒවායින් දුම් නඟියි.