Psalms 104:33 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම දිවි ඇති තාක් සමිඳුන්ට ගී ගයන්නෙමි; පණ ඇති තාක් දෙවිඳුන්ට පසස් ගී ගයන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
දිවි ඇති තාක් ස්වාමීන් ට ගී කියන්නෙමි. මා පවතින තෙක් මාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම දිවි ඇති තාක් සමිඳුන්ට ගී ගයන්නෙමි; පණ ඇති තාක් දෙවිඳුන්ට පසස් ගී ගයන්නෙමි.