Psalms 104:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සුළඟ ඔබේ දූතයන් ද ගිනි දලු ඔබේ සේවකයන් ද කරගන්න සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ හුළං ස්වකීය දූතයන්ද ඇවිළෙන ගිනි දළු ස්වකීය මෙහෙකරුවන්ද කරගන්නසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සුළඟ ඔබේ දූතයන් ද ගිනි දලු ඔබේ සේවකයන් ද කරගන්න සේක.