Psalms 104:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පොළොව කිසි කලෙක නොසැලෙන ලෙස එය තිර පදනමක් මත පිහිටෙවූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
පොළොව සදාකල්ම නොසෙලවෙන ලෙස උන්වහන්සේ ඒකේ අත්තිවාරම් ලූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
පොළොව කිසි කලෙක නොසැලෙන ලෙස එය තිර පදනමක් මත පිහිටෙවූ සේක.