Psalms 104:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උතුරු සළුවකින් මෙන් මහා සයුරෙන් ඔබ එය වැසූ සේක; ජලයෙන් කඳු හෙල් වැසී ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උතුරු සළුවකින් මෙන් ගැඹුරෙන් එය පෙරවූසේක; ජලය කඳුවලට ඉහළින් විය.
Sinhala SNRV (New Revised Version 2018)
උතුරු සළුවකින් මෙන් මහා සයුරෙන් ඔබ එය වැසූ සේක; ජලයෙන් කඳු හෙල් වැසී ගියේ ය.