Psalms 104:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ තරවටුවෙන් ජලය පලා ගියේ ය; ඔබේ තර්ජනයෙන් එය යුහුව ගලා ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබගේ තරවටුවෙන් ඒවා පලාගියේය; ඔබගේ ගර්ජනා ශබ්දයට ඒවා යුහුව ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ තරවටුවෙන් ජලය පලා ගියේ ය; ඔබේ තර්ජනයෙන් එය යුහුව ගලා ගියේ ය.