Psalms 104:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජලය කඳු උඩින් ගලා ගියේ ය. ඔබ සූදානම් කළ ස්ථානය වන මිටියාවතට එය බැස ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා කඳුවලින් නැගී ඔබ ඊටම පිහිටෙවු ස්ථානයට මිටියාවත්වලින් බැස ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජලය කඳු උඩින් ගලා ගියේ ය. ඔබ සූදානම් කළ ස්ථානය වන මිටියාවතට එය බැස ගියේ ය.