Psalms 105:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු කී අනාගත කීම ඉටු වන තුරු සමිඳුන්ගේ අතින් ඔහු පරීක්ෂා කරන ලදී.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ වචනය සිදුවන තෙක් ස්වාමීන් ගේ වාක්‍යය ඔහු පරීක්ෂාකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු කී අනාගත කීම ඉටු වන තුරු සමිඳුන්ගේ අතින් ඔහු පරීක්ෂා කරන ලදී.