Psalms 105:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණෝ ඔවුන්ගේ ගංගා ලේ බවට හැරෙවු සේක; එහි විසූ සියලු මසුන් මැරූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ඔවුන්ගේ ජලය ලේ කොට, ඔවුන්ගේ මත්ස්‍යයන් නැසූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ ඔවුන්ගේ ගංගා ලේ බවට හැරෙවු සේක; එහි විසූ සියලු මසුන් මැරූ සේක.