Psalms 105:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ දේශය මැඩියන්ගෙන් වැසී ගියේ ය; රජ මැදුර පවා උන්ගෙන් පිරී ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ දේශය, තමුන්ගේ රජුන්ගේ ඇතුල් ගෙවල්හි පවා, මැඩියන්ගෙන් පිරී ගියාය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ දේශය මැඩියන්ගෙන් වැසී ගියේ ය; රජ මැදුර පවා උන්ගෙන් පිරී ගියේ ය.