Psalms 105:35 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උන් ඔවුන්ගේ දේශයෙහි සියලු පලා ජාති කෑහ; ඔවුන්ගේ කෙත්හි ගොයම් කාදැමූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ දේශයෙහි සියලු පලාජාති කෑවෝය, ඔවුන්ගේ භූමියේ ඵලද කෑවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
උන් ඔවුන්ගේ දේශයෙහි සියලු පලා ජාති කෑහ; ඔවුන්ගේ කෙත්හි ගොයම් කාදැමූ හ.