Psalms 105:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමන්ගේ විනිසය මුළු පොළොවෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. උන්වහන්සේගේ විනිශ්චයෝ මුළු පොළොවෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමාණන්ගේ විනිසය මුළු පොළොවෙහි ය.