Psalms 106:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට, ඔව්හු එතුමන්ගේ පොරොන්දු විශ්වාස කළෝ ය; එතුමන් හට පැසසුම් ගී ගැයූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඔව්හු උන්වහන්සේගේ වචන විශ්වාසකොට, උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට, ඔව්හු එතුමාණන්ගේ පොරොන්දු විශ්වාස කළෝ ය; එතුමාණෝ හට පැසසුම් ගී ගැයූ හ.