Psalms 106:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා කියන්නත්, එතුමන්ගේ සියලු පැසසුම් ගයන්නත් පුළුවන් කවරෙකුට ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ගේ බලවත් ක්‍රියා කියන්ටත් උන්වහන්සේගේ සියලු ප්‍රශංසාව ප්‍රකාශකරන්ටත් කාට පුළුවන්ද?
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා කියන්නත්, එතුමාණන්ගේ සියලු පැසසුම් ගයන්නත් පුළුවන් කවරෙකුට ද?