Psalms 106:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඔව්හු පෙයොර්හි බාල් නමස්කාරයට රැස් වූවෝ ය; මළවුන්ට පිදූ දේ කෑවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු බාල්පෙයොර්ටත් බැදී, මළවුන්ට පිදූ දේ කෑවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ඔව්හු පෙයොර්හි බාල් නමස්කාරයට රැස් වූවෝ ය; මළවුන්ට පිදූ දේ කෑවෝ ය.