Psalms 106:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
යුක්තිය රක්නා අය ද හැම කල්හි දමිටුකම් කරන අය ද භාග්‍යවන්තයෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යුක්තිය රක්ෂාකරන්නෝද හැම කල්හි ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාද ආශීර්වාදලද්දෝය.
Sinhala SNRV (New Revised Version 2018)
යුක්තිය රක්නා අය ද හැම කල්හි දමිටුකම් කරන අය ද භාග්‍යවන්තයෝ ය.