Psalms 107:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු සමිඳුන්ගේ ක්‍රියා ද මුහුද මත එතුමන් කළ අරුමපුදුම දේ ද දකිති.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ගේ ක්‍රියාද ගැඹුරෙහි උන්වහන්සේගේ පුදුමද දකිති.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු සමිඳුන්ගේ ක්‍රියා ද මුහුද මත එතුමාණෝ කළ අරුමපුදුම දේ ද දකිති.