Psalms 107:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නැව් අහස උඩට විසි වී ගැඹුරේ පතිත විය. ඒ විපතින් නැවියෝ අධෛර්යයට පත් වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු අහසට නගිති, ගැඹුරට බසිති. ඒ විපතින් ඔවුන්ගේ ප්‍රාණය දියවෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
නැව් අහස උඩට විසි වී ගැඹුරේ පතිත විය. ඒ විපතින් නැවියෝ අධෛර්යයට පත් වූ හ.