Psalms 107:36 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සාගිනි වූවන් එහි වාසය කරවූ සේක; ඔව්හු ජීවත් වීමට සුදුසු නුවරක් සෑදුවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බඩගිනිවූවන් විසින් වාසයට යෝග්‍යවූ නුවරක් සාදන පිණිසත්, කෙත් වපුරා, මිදිවතු වවා,
Sinhala SNRV (New Revised Version 2018)
සාගිනි වූවන් එහි වාසය කරවූ සේක; ඔව්හු ජීවත් වීමට සුදුසු නුවරක් සෑදුවෝ ය.