Psalms 107:37 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු කෙත් වපුරා මිදි වතු වගා කළෝ ය; එයින් සරු අස්වැන්න ලබාගත්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඵල ලබාගන්නා පිණිසත්, ඔවුන් එහි වාසයකරවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු කෙත් වපුරා මිදි වතු වගා කළෝ ය; එයින් සරු අස්වැන්න ලබාගත්හ.