Psalms 107:39 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු දුක් පීඩා හා විපත්ති නිසා ඔවුන්ගේ ගණන අඩු වී ඔව්හු දුබල වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉන්පසු ඔව්හු පීඩා, විපත්ති හා දුක් නිසා අඩුවී පහත්කරනු ලබති.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු දුක් පීඩා හා විපත්ති නිසා ඔවුන්ගේ ගණන අඩු වී ඔව්හු දුබල වූ හ.