Psalms 107:42 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සුදනෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දුදනෝ කලකිරීමට පත්වන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අවංකයෝ ඒ දැක සන්තෝෂවන්නෝය; සියලු ආකාර අයුතුකමද කට පියාගන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සුදනෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දුදනෝ කලකිරීමට පත්වන්නෝ ය.