Psalms 108:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කොටු පවුරු ඇති පුරයට මා කැඳවාගෙන යන්නේ කවරෙක් ද? ඒදොම් දේශයට මා ජය පෙරහරින් ගෙන යන්නේ කවරෙක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
බලකොටු සහිත නුවරට මා පමුණුවන්නේ කවුද? ඒදොමට මා ගෙනගියේ කවුද?
Sinhala SNRV (New Revised Version 2018)
කොටු පවුරු ඇති පුරයට මා කැඳවාගෙන යන්නේ කවරෙක් ද? ඒදොම් දේශයට මා ජය පෙරහරින් ගෙන යන්නේ කවරෙක් ද?