Psalms 108:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ තිර පෙම සගලොව දක්වා නඟින්නේ ය; ඔබේ සත්‍යවාදීකම අහස උසට නැඟී ඇත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබගේ කරුණාව ස්වර්ගය ඉක්මවා මහත්ව තිබේ, ඔබගේ සත්‍යයද අහස දක්වා පවත්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ තිර පෙම සගලොව දක්වා නඟින්නේ ය; ඔබේ සත්‍යවාදීකම අහස උසට නැඟී ඇත්තේ ය.