Psalms 108:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ප්‍රේම කරන්නන් මිදෙන පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව. අපේ අයැදුමට පිළිතුරු දුන මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබගේ ප්‍රිය තැනැත්තන් මුදනුලබන පිණිස, ඔබගේ දකුණතින් ගළවා, අපට උත්තරදුන මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ ප්‍රේම කරන්නන් මිදෙන පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව. අපේ අයැදුමට පිළිතුරු දුන මැනව.