Psalms 108:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෝවබ් පෙදෙස මාගේ පා දොවන බඳුන වන්නේ ය; මාගේ පා වහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි. පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”
Sinhala Bile - Revised Old Version (SROV)
මෝවබ් මාගේ පා සෝදන භාජනයය; ඒදොම පිට මාගේ වහන් හෙළන්නෙමි, පිලිස්තියාව සඳහා ජයඝෝෂා පවත්වන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මෝවබ් පෙදෙස මාගේ පා දොවන බඳුන වන්නේ ය; මාගේ පා වහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි. පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”