Psalms 109:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම සවස සෙවණැල්ලක් මෙන් පහ වී යමි; මම පළඟැටියෙකු මෙන් සුළඟට ගසාගෙන යනු ලබමි.
Sinhala Bile - Revised Old Version (SROV)
බැසයන සෙවණැල්ලක් මෙන් පහවයමි. පළඟැටියා මෙන් ඔබ මොබ එළවනු ලබමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම සවස සෙවණැල්ලක් මෙන් පහ වී යමි; මම පළඟැටියෙකු මෙන් සුළඟට ගසාගෙන යනු ලබමි.