Psalms 109:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ දෙවි සමිඳුනි, මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම ප්‍රකාරයට මා ගැළෙවුව මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ දෙවිවූ ස්වාමිනි, මට පිහිටවුව මැනව; ඔබගේ කරුණාව ප්‍රකාර මා ගැළෙවුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ දෙවි සමිඳුනි, මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම ප්‍රකාරයට මා ගැළෙවුව මැනව.