Psalms 109:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විනිශ්චයයේ දී ඔහු වරදකරු වේ වා! ඔහුගේ යාච්ඤාව ද පාපයක් මෙන් ගණන් ගැනේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
විනිශ්චයේදී ඔහු වරදකාරයෙක් වේවා; ඔහුගේ යාච්ඤාවද පාපයක් වේවා.
Sinhala SNRV (New Revised Version 2018)
විනිශ්චයයේ දී ඔහු වරදකරු වේ වා! ඔහුගේ යාච්ඤාව ද පාපයක් මෙන් ගණන් ගැනේ වා!