Psalms 11:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ ගීතයකි. හිමි තුමන් වෙත රැකවරණය මට ඇත. එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි. මම ස්වාමීන් සරණ කොට ගනිමි. පක්ෂියෙකු මෙන් ඔබේ කන්දට පලායවයි මාගේ ආත්මයට ඔබ සැම කෙසේ කියවුද?
Sinhala SNRV (New Revised Version 2018)
හිමිතුමාණන් වෙත රැකවරණය මට ඇත. එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?