Psalms 113:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුන්ට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ට ප්‍රශංසාකරව්. ස්වාමීන් ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසාකරව්, ස්වාමීන් ගේ නාමයට ප්‍රශංසාකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.