Psalms 113:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක. එතුමන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක, උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය.
Sinhala SNRV (New Revised Version 2018)
සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක. එතුමාණන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි.