Psalms 114:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ජුදා දේශය සමිඳුන්ගේ ශුද්ධස්ථානය විය, ඉශ්රායෙල් දේශය එතුමන්ගේ රාජ්‍යය විය.
Sinhala Bile - Revised Old Version (SROV)
යූදා උන්වහන්සේගේ ශුද්ධස්ථානය විය, ඉශ්‍රායෙල් උන්වහන්සේගේ රාජ්‍යය විය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ජුදා දේශය සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය විය, ඉශ්රායෙල් දේශය එතුමාණන්ගේ රාජ්‍යය විය.